Posts

WordPress කියන්නෙ මොකක්ද? WordPress වලින් මොනවද කරන්ඩ පුලුවන්? What is WordPress, What can we do with WordPress

Image
Introduction to WordPress - හඳුන්වා දීම. හුග දෙනෙක්ට හුගක් දේවල් ඉගන ගන්ඩ බැරි වෙන්නෙ ඒ දේවල් ගැන මූලික දැනුමක් නැතිකම නිසා. අපි මේ මුලික ලිපි කිහිපයේ උත්සාහ කරන්නෙ WordPress ගැන මූකික දැනුමක් ඔබ හට ලභ දීමටයි. නමුත් අපි පොඩි තැනින් පටන් අරන් ගොඩක් දුර යන්ඩ බලාපොරොත්තු වෙනවා. WordPress කියන්නෙ මොකක්ද? WordPress වලින් මොනවද කරන්ඩ පුලුවන්? WordPress කියන්නෙ CMS(content management system) එකක්. හැබැයි CMS වලින් එහා ගිය ගොඩක් දේවල් WordPress වලින් කරන්ඩ පුලුවන්(අද්දැකීමෙන් කියන්නෙ). ඇපි ඉස්සරහට ඒව ගැන ඉගනගනිමු. WordPress  ගැන දන්න කෙනෙක්ට අපේ මූලික ලිපි ටික එතරම් වැදගත් නොවෙන්ඩ පුලුවන්. නමුත් අපි ඉස්සාහට කතා කර්නවා අපිට වැදගත් වන tools සහ WordPress themes and Plugin development ගැනත්. ඒව ඉගන ගන්ඩ ඕන අයත් අපිව Subscribe කරල Touch එකෙ ඉන්ඩ. What is a CMS - CMS එකක් කියන්නෙ මොකක්ද?   මොකක්ද මේ CMS එකක් කියන්නෙ? අපි මුලින්ම ඒක ගැන අදහසක්  ගමු. සමහර අර්ථ දැක්වීම් ඉස්කෝලෙ යන කාලෙත් ඉගන ගත්ත. හැබැයි තාම තේරෙන්නෙ නෑ නේද? එහෙම නොවෙන්ඩ අපි මේක තේරෙන විදියකට තෝරගමු. මුලින්ම නිකමට